අපි හැහෝම දන්න..ලංකාවේ ඉන්න..නර්තනයට මෙන්න ගායනයටද එක වගේ දක්ෂ Dushyanth Weeraman අයියාගේ..පලමුවෙණි ගීත ඇල්බමය වන කරළිය..ඇල්බමයේ..ගීත ඔහු විසින් දැන් අන්තර්ජාලයට නිළ වශයෙන් නිකුත් කරල තියෙනවා..ඉතින් මෙම ඇල්බමයේ ගීත සියල්ල මීට කලින් අහල නැති Dushyanth අයියට ආදරය කරන ඔහුගේ රසික රසිකාවියන්ට දැන්..අන්තර්ජාලය ඔස්සේ අහන්න..සහ බාගත කරගැනීමට අවස්තාව තියෙනවා..
මේ සඳහා යන්න..
වේ අඩවියට...