Monday, March 19, 2012

සිංහල බ්ලොගින්....හ්ම්..අප්පේ මතකයි මතකියි..:-) I'm back.

ගොඩ කාලයට පස්සෙ නැවතත් සිංහල බ්ලොග් කරනයට අතගහන්න කියල ඔන්න හදන්නේ...පසුගිය කාලයේ තරමක් කාර්යබහුල කම නිසා බ්ලොග් කරනයට යොදවන්න කාලයක් හොයා ගන්න බැරුවයි හිටියෙ..


හැබැයි මේ සැරේ මම බ්ලොග් කරනයේ යෙදෙන්නේ කලින් යෙදුනාට වඩා තරමක් වෙනස් විදියට..මම කලින් ලිව්වේ..අනවශ්‍ය විදියට දිග..අනවශ්‍ය විදියට විස්තර කරන ලද ලිපි..ඉතින් මේක කියවන්න එන අයට එපා වෙනවනේ..ඔන්න මේ සැරේ කෙටියෙන්..මම අහන දකින..මගේ අදහස්..ඔය ගොල්ලන් එක්ක බෙදා හදා ගන්න හිතුවා..ඒ..වඩාත් සරලව..කෙටියෙන්...ඒක මගේ බ්ලොග් එක කියවන ගොඩ දෙනෙක්ට පහසුවක් වෙයි කියලා හිතෙනවා..

හැමෝටම සුබ දවසක්..

SinhalaPress Facebook page එක like කරල, SinhalaPress Follow කරල SinhalaPress හා එක්වෙන්න පුලුවන්. ඒ වගේම Lanka Online Facebook Group එක මගින් SinhalaPress හි මිතුරු සමාජය හා එක්වන්න පුලුවන්.
ඔබට එදිනෙදා ඇතිවන තාක්ෂණික ගැටලු වලට ඉක්මන් විසදුම් ලබාදීම සහ නවතම තාක්ෂණික පුවත්, තාක්ෂනයන් සහ නව නිපැයුම් පිලිබද සාකච්චා අරමුණු කොට ආරම්භ කල SinhalaPress Forum එක හා ඔබත් අදම එක්වන්න.

0 comments: Post a comment

Post a Comment