ඔබ අනවශ්‍ය විදියට SEO කරන්න උත්සාහ කරනවා නම් මෙහි බලපෑම වැඩි වෙන්න පුලුවන්..මොකද අනවශ්‍ය විදියට keywords, link යනාදිය යොදන්න යන එක එතරම් සුදුසු දෙයක් නෙමෙයි..අද වෙන විට ඉතා බාල තත්වයේ අන්තර්ගතයන් ඇති..වෙබ් අඩවි උනත් ගූගල් සෙවුම් යන්ත්‍රයේ වැඩි වටිනාකමක් ගෙන ඇත්තේ මෙවැනි SEO ක්‍රම අනුගමනය කිරීමෙන්..ඉතින් එම තත්වය පාළනයට තමයි ගූගල් මෙතරමි මහන්සි වෙන්නේ..ඔය PANDA UPDATE එක කියල එන්නෙත් ඔය වගේ එකක් තමයි..
SinhalaPress Facebook page එක like කරල, SinhalaPress Follow කරල SinhalaPress හා එක්වෙන්න පුලුවන්. ඒ වගේම Lanka Online Facebook Group එක මගින් SinhalaPress හි මිතුරු සමාජය හා එක්වන්න පුලුවන්.
ඔබට එදිනෙදා ඇතිවන තාක්ෂණික ගැටලු වලට ඉක්මන් විසදුම් ලබාදීම සහ නවතම තාක්ෂණික පුවත්, තාක්ෂනයන් සහ නව නිපැයුම් පිලිබද සාකච්චා අරමුණු කොට ආරම්භ කල SinhalaPress Forum එක හා ඔබත් අදම එක්වන්න.
2 comments: Post a comment
දැනුවත් කිරීම හොද .නමුත් කියන්න තියෙන්නේ එක දෙයයි .ඔය හැම toolbar එකක්ම අපිට බලෙන් දෙන්නේ එහෙම එකේ .google කැමැති වේද අපිව නැති කර ගන්න .google සෙවුම් යන්ත්‍රය අපිට දෙන්නේ නැති නම් .ගුණාත්මක බවෙන් අඩු වුනත් .වෙන සෙවුම් යන්ත්‍ර ඕන තරම් තියෙනවා නේද අපිට us කරන්න ..
@priyan
මට තරමක් අපැදිලියි ප්‍රියාන් ඔයාගේ comment එක. මට නම් හිතෙන විදියට Google හට තරඟයක් දෙන්න දැනට තියෙන කිසිම සෙවුම් යන්ත්‍රයකට හැකියාවක් නැහැ..
Post a Comment