Wednesday, March 21, 2012

Dushyanth නැවතත් කරළියට..! බාගන්න..අහන්න..දැන්ම සෙටිවෙන්න..;-)

අපි හැහෝම දන්න..ලංකාවේ ඉන්න..නර්තනයට මෙන්න ගායනයටද එක වගේ දක්ෂ Dushyanth Weeraman අයියාගේ..පලමුවෙණි ගීත ඇල්බමය වන කරළිය..ඇල්බමයේ..ගීත ඔහු විසින් දැන් අන්තර්ජාලයට නිළ වශයෙන් නිකුත් කරල තියෙනවා..ඉතින් මෙම ඇල්බමයේ ගීත සියල්ල මීට කලින් ‍අහල නැති Dushyanth අයියට ආදරය කරන ඔහුගේ රසික රසිකාවියන්ට දැන්..අන්තර්ජාලය ඔස්සේ අහන්න..සහ බාගත කරගැනීමට අවස්තාව තියෙනවා..


මේ සඳහා යන්න..

වේ අඩවියට...

SinhalaPress Facebook page එක like කරල, SinhalaPress Follow කරල SinhalaPress හා එක්වෙන්න පුලුවන්. ඒ වගේම Lanka Online Facebook Group එක මගින් SinhalaPress හි මිතුරු සමාජය හා එක්වන්න පුලුවන්.
ඔබට එදිනෙදා ඇතිවන තාක්ෂණික ගැටලු වලට ඉක්මන් විසදුම් ලබාදීම සහ නවතම තාක්ෂණික පුවත්, තාක්ෂනයන් සහ නව නිපැයුම් පිලිබද සාකච්චා අරමුණු කොට ආරම්භ කල SinhalaPress Forum එක හා ඔබත් අදම එක්වන්න.

0 comments: Post a comment

Post a Comment