පැහැදිලිව දැකිය හැකිතරම් වෙනසකට තිබුනේ එයාලගේ අලුත් User interface(අතුරු මුහුණත) එකේ කරල තිබුනු ලොකු වෙනස්කම් තමයි. අපි කාටත් හුරු පුරුදු Start button එක සම්පූර්ණයෙන්ම ඉවත්කරල තිබුන. ඒ වෙනුවට අලුත්ම ටයිල් ආකාරයේ UI එකක් තමයි ඉදිරිපත් කරල තිබුනේ..ඉතින් මේවා හසුරුවන විදියත් සම්පූර්ණයෙන්ම වෙනස් කරල තිබෙනවා. ඇර ගත්ත windows Close කරගන්න බැරුව මමත් හොඳ පිස්සවක් නැටුව මුල් දවසෙ, පස්සෙ ටිකක් වැඩ කරාම හුරුඋනා..ඒත් නිකන් මොකක්ද වගේ ඕනවට වැඩිය සංකීර්ණ කරල වැඩි වගේ...ආයිමත් XP වලට යන්නමයි හිත..
හැබැයි මේක බාගෙන බාවිතා කරල බලපු මගේ යාළුවො කීපදෙනෙක් නම් කිව්වෙ එයාලට මේ විදය හොඳයි කියල..අනේ මන්ද ඉතින් එක එක්කෙනාට දැනෙන විදිය වෙනස්නේ..:D මට නම් ඔය කලින් තිබුනු විදිය වඩා හොඳයි කියල තමයි හිතෙන්නේ..
ආරංචි වලට අනුව නම් Windows 8 සංස්කරණයේ stable release එකත් සමග Start button එක හා Close buttons එකතු කර එන බව තමයි කියන්නේ..බලමුකෝ තව මාස කිහිපක් ඉවසලා..:D
SinhalaPress Facebook page එක like කරල, SinhalaPress Follow කරල SinhalaPress හා එක්වෙන්න පුලුවන්. ඒ වගේම Lanka Online Facebook Group එක මගින් SinhalaPress හි මිතුරු සමාජය හා එක්වන්න පුලුවන්.
ඔබට එදිනෙදා ඇතිවන තාක්ෂණික ගැටලු වලට ඉක්මන් විසදුම් ලබාදීම සහ නවතම තාක්ෂණික පුවත්, තාක්ෂනයන් සහ නව නිපැයුම් පිලිබද සාකච්චා අරමුණු කොට ආරම්භ කල SinhalaPress Forum එක හා ඔබත් අදම එක්වන්න.
0 comments: Post a comment
Post a Comment