නමුත් මේ Facebook නිසා තමන්ගේ පෞද්ගලිකත්වයට යම් යම් බලපෑම් ඇති වෙන්න පුලුවන්. තමන්ගේ පෞද්ගලික තොරතුරු අනවශ්‍ය පුද්ගලයින් අතට පත් වෙන්න පුලුවන්. මෙවැනි හානි වලක්වා ගන්න මෙම සේවාව විසින් පහසුකම් සලසා දී තිබෙනවා..
අද මම මේවායින් කතා කරන්නේ එයින් එක් දෙයක් ගැන.
ඒ තමයි, කොහොමද අපගේ ෆේස්බුක් ගිණුමේ තොරතුරු Google සෙවුම් ප්‍රථිපල වලින් ඉවත් කර ගන්නේ කියලා..එනම් මෙහිදී ඔයාගේ කිසිම ෆේස්බුක් ක්‍රියාකාරකමක තොරතුරු හෝ ඔයගේ ගිනුමේ තොරතුරු තවත් කෙනෙකුට Google හෝ වෙනයම් කිසිම කෙනෙකුට සොයාගන්න බැහැ..නමුත් ඔයා රිසිසේ තමන්ගේ ගිණුම බාවිතා කරන්න පුලුවන්..තමන්ගේ හිතමිතුරන් යාළුවන් විදියට එකතු කරගන්න පුලුවන්..යම් ඔබ නොහඳුනන කෙනෙක් ඔබගේ Facebook URL එක හරහා එන්න හැදුවත් එයාට ඔයගේ Facebook Profile එකවත් බලාගන්න බැහැ. ඉතින් මම හිතනවා ගොඩදෙනෙක්ට මේදේ ප්‍රයෝජනත් වෙයි කියලා..මොකද අප අතරේ බොහෝ දෙනෙක් මෙවැනි සුලු දේවල් සම්බන්දව වැඩි අවධානයක් දක්වන්නේ නැති නිසා..
දැන් අපි බලමු ඉතා සරලව මෙය කරගන්නා ආකාරය
පහත රූප පැහැදිලිව දර්ශණය නොවේ නම් කරුණාකර එය මත ඔබන්න.
පියවර අංක 01
පියවර අංක 02
පියවර අංක 03
පියවර අංක 04
පියවර අංක 04 දී දමා ඇති tick එක (check box) එක untick කරන්න.
දැන් ඔබ සියල්ල කර හමාරයි. එහෙත් ටික දිනක් යනකම් ඔබගේ දත්ත Google SERPs (Search Engine Result Pages) වල දර්ශනය වේවි.. Google SERPs updates වෙනකොට ඔබගේ තොරතුරු ඉන් ඉවත් වේවි..
ඔබට නැවතත් මුල් තත්වයට ගෙන ඒමට උවමනානම් ඉහත පියවරයන් ටික නැවත සැකසීමෙන් එය කල හැක.
SinhalaPress Facebook page එක like කරල, SinhalaPress Follow කරල SinhalaPress හා එක්වෙන්න පුලුවන්. ඒ වගේම Lanka Online Facebook Group එක මගින් SinhalaPress හි මිතුරු සමාජය හා එක්වන්න පුලුවන්.
ඔබට එදිනෙදා ඇතිවන තාක්ෂණික ගැටලු වලට ඉක්මන් විසදුම් ලබාදීම සහ නවතම තාක්ෂණික පුවත්, තාක්ෂනයන් සහ නව නිපැයුම් පිලිබද සාකච්චා අරමුණු කොට ආරම්භ කල SinhalaPress Forum එක හා ඔබත් අදම එක්වන්න.
7 comments: Post a comment
අනේ යකෝ තොගේ ඔය විස්තර අයින් කරා කියලා google කඩා වැටෙයි කියලා හිතනවද?අර වීරවංශ කියන හිවලත් හිතන්නේ ඔය විදියට.නිකන් දෙන අස්සයගේ දත් බලන්නේ නැතුව හිටපන්.
@ Anonymous
The Post එක හරියට කියවල තේරුම් ගත්ත නම් මේ වගේ ගොන් comment දාන්නේ නැතුව
දැනුවත් කිරීම ඉතාම හොදයි.ගොඩක් දෙනෙකුට මේ පිළිබදව තිබෙන අවබෝධය ගොඩක් අඩුයි.
ඔබට තෙරැවන් සරණයි!!!
@Admin sinhalamag
Thanx buddy!
@පුඤ්ඤරතන හිමි
බොහොම ස්තුතියි ස්වාමිණ්වහන්ස! ඔබ වහන්සේටත් තෙරුවන් සරණයි!!!
Anonymous ta vikarada koheda.
Anonymous #1 පොස්ට් එකෙන් ගන්න තියෙන දෙ ගෑන බලපන්......මොඩකම පෙන්නනෙ නෑතුව
Post a Comment