හැමෝම දන්නව Google කියන්නෙ මොකක්ද කියල. ඒ වුනත් Google හදුන්වලා දීල තියෙන සියලු සේවා ගැන නම් හැමෝම සමහර විට නොදන්නවා විය හැකිය. Google Search Engine, Gmail, Blogger, Feedburner වැනි සේවා ගැන නම් හැමෝම දන්නව. අද මම ඉදිරි පත් කරන්න යන්නෙ Google අපිට හදුන්වලා දීල තියෙන සියලුම සේවා පිළිබඳ ලැයිස්තුවක්. බලන්න මෙම ලැයිස්තුවෙන් කොපමණක් අප දැනගෙන සිට්යාද? කොපමණක් සේවා අපි අත්හදා බලා තියෙනවාද කියල?
පහත image එක පැහැදිලි නොමැති නිසා එය මත click කරන්න එවිට එය විශාල වී පෙනේවි
![]() |
All Google Products |
11: Notebook
12: Partner Program
13: Sites
14: Talk
15: Wave
16: Website Optimizer
17: AdWords
18: App Engine
19: Bookmarks
20: Checkout
21: Docs
22: Fusion Tables
23: Google Moderator
24: Google URL Shortener
25: Knol
26: News
27: orkut
28: Picasa Web Albums
29: SketchUp
30: Trends
31: Web History
32: YouTube
33: Alerts
34: App Inventor for Android
35: Book Search
36: Custom Search
37: DoubleClick for Publishers
38: Gmail
39: Google Places
40: Health
41: Maps
42: New Service
43: Panoramio
44: Reader
45: Subscribed Links
46: Voice
47: Webmaster Tools
Google විසින් නව සේවා හදුන්වා දුන් විට මෙය යාවත්කාලීන කරන්න මම පොරොන්දු වෙනව. මෙම post එකෙන් මම බලා පොරොත්තු වෙන්නෙ Google කොපමණ සේවා ප්රමාණයක් හදුන්වා දීල තියෙනවද කියෙන එක ගැන සුලු හැඳින්වීමක් කරන්න. ඉදිරි ලිපි වලින් මම මුල සිට සියලුම සේවා ගැන සවිස්තරාත්මක හදුන්වා දීමක් කරන්න බලා පොරොත්තු වෙනව දිගටම SinhalaPress සමග රැඳී ඉන්න.
Image credits: http://en.wikipedia.org/wiki/File:Google_products.png
Image credits: http://en.wikipedia.org/wiki/File:Google_products.png
SinhalaPress Facebook page එක like කරල, SinhalaPress Follow කරල SinhalaPress හා එක්වෙන්න පුලුවන්. ඒ වගේම Lanka Online Facebook Group එක මගින් SinhalaPress හි මිතුරු සමාජය හා එක්වන්න පුලුවන්.
ඔබට එදිනෙදා ඇතිවන තාක්ෂණික ගැටලු වලට ඉක්මන් විසදුම් ලබාදීම සහ නවතම තාක්ෂණික පුවත්, තාක්ෂනයන් සහ නව නිපැයුම් පිලිබද සාකච්චා අරමුණු කොට ආරම්භ කල SinhalaPress Forum එක හා ඔබත් අදම එක්වන්න.
3 comments: Post a comment
මම 17ක් භාවිතා කරනව. :) දැන් දැනගත්තු ටිකක් තියෙනව, ඒවත් බලන්න ඕනෙ.
ස්තුතියි ලිපියට.
අප්පේ.... මාධව අයියත් මේ පැත්තෙ ඇවිත් ගිහින් නොවැ!!! :P කොහොමෙයි දැන්? වැඩරාජකාරි අස්සෙත් බ්ලොග් ගෝලය පැත්තට ඔලුව දාල යන එක ගැන ගොඩක් සතුටුයි. මට පේන විදියට මාධව අයිය පරස්තාවකුත් කරගෙන වගෙයි. :D
Obe lipi wala gunathmaka bawa sapekasawa itha ihalai. godak prayojanawath. Ingirisi bawithaya nuhuru ayata ithama pryojanawath denumak denawa. Thank you very much.
Post a Comment