Sunday, October 9, 2011

Google - ගූගල් අප වෙත හඳුන්වා දී ඇති සියලුම සේවා

හැමෝම දන්නව Google  කියන්නෙ මොකක්ද කියල. ඒ වුනත් Google හදුන්වලා දීල තියෙන සියලු සේවා ගැන නම් හැමෝම සමහර විට නොදන්නවා විය හැකිය. Google Search Engine, Gmail, Blogger, Feedburner වැනි සේවා ගැන නම් හැමෝම දන්නව. අද මම ඉදිරි පත් කරන්න යන්නෙ Google අපිට හදුන්වලා දීල තියෙන සියලුම සේවා පිළිබඳ ලැයිස්තුවක්. බලන්න මෙම ලැයිස්තුවෙන් කොපමණක් අප දැනගෙන සිට්යාද? කොපමණක් සේවා ‍අපි අත්හදා බලා තියෙන‍වාද කියල?

පහත image එක පැහැදිලි නොමැති නිසා එය මත click කරන්න එවිට එය විශාල වී පෙනේවි
All Google Products
නැවතත් එම ලැයිස්තුව පහතින්.

11: Notebook

12: Partner Program

13: Sites

14: Talk

15: Wave

16: Website Optimizer

17: AdWords

18: App Engine

19: Bookmarks

20: Checkout

21: Docs

22: Fusion Tables

23: Google Moderator

24: Google URL Shortener

25: Knol

26: News

27: orkut

28: Picasa Web Albums

29: SketchUp

30: Trends

31: Web History

32: YouTube

33: Alerts

34: App Inventor for Android

35: Book Search

36: Custom Search

37: DoubleClick for Publishers

38: Gmail

39: Google Places

40: Health

41: Maps

42: New Service

43: Panoramio

44: Reader

45: Subscribed Links

46: Voice

47: Webmaster Tools

Google  විසින් නව සේවා හදුන්වා දුන් විට මෙය යාවත්කාලීන කරන්න මම පොරොන්දු වෙනව. ‍මෙම post එකෙන් මම බලා පොරොත්තු වෙන්නෙ Google කොපමණ සේවා ප්‍රමාණයක් හදුන්වා දීල තියෙනවද කියෙන එක ගැන සුලු හැඳින්වීමක් කරන්න. ඉදිරි ලිපි වලින් මම මුල සිට සියලුම ‍සේවා ගැන සවිස්තරාත්මක හදුන්වා දීමක් කරන්න බලා පොරොත්තු වෙනව දිගටම SinhalaPress සමග රැඳී ඉන්න.
Image credits: http://en.wikipedia.org/wiki/File:Google_products.png

SinhalaPress Facebook page එක like කරල, SinhalaPress Follow කරල SinhalaPress හා එක්වෙන්න පුලුවන්. ඒ වගේම Lanka Online Facebook Group එක මගින් SinhalaPress හි මිතුරු සමාජය හා එක්වන්න පුලුවන්.
ඔබට එදිනෙදා ඇතිවන තාක්ෂණික ගැටලු වලට ඉක්මන් විසදුම් ලබාදීම සහ නවතම තාක්ෂණික පුවත්, තාක්ෂනයන් සහ නව නිපැයුම් පිලිබද සාකච්චා අරමුණු කොට ආරම්භ කල SinhalaPress Forum එක හා ඔබත් අදම එක්වන්න.

3 comments: Post a comment

මම 17ක් භාවිතා කරනව. :) දැන් දැනගත්තු ටිකක් තියෙනව, ඒවත් බලන්න ඕනෙ.
ස්තුතියි ලිපියට.

අප්පේ.... මාධව අයියත් මේ පැත්තෙ ඇවිත් ගිහින් නොවැ!!! :P කොහොමෙයි දැන්? වැඩරාජකාරි අස්සෙත් බ්ලොග් ගෝලය පැත්තට ඔලුව දාල යන එක ගැන ගොඩක් සතුටුයි. මට පේන විදියට ‍මාධව අයිය පරස්තාවකුත් කරගෙන වගෙයි. :D

Obe lipi wala gunathmaka bawa sapekasawa itha ihalai. godak prayojanawath. Ingirisi bawithaya nuhuru ayata ithama pryojanawath denumak denawa. Thank you very much.

Post a Comment