Tuesday, April 17, 2012

PHP ඉගෙන ගන්න කියාපු බඩ්ඩ ;-)


ඔය මදෑ ජංජාලෙ රස්දියාදු ගැහැව :P දැන්වත් PHP ටිකක් ඉගෙන ගත්තොත් නරකද??? හ්ම්....ගොඩදෙනෙක් මේසඳහා දුවන්නේ w3schools එකටනේ..හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා. ඒතමයි w3schools වෙබ් අඩවියේ අන්තර්ගත තොරතුරු 100% නිවැරිදි නොවීමත් ඉක්මනින් යාවත්කාලීන නොවීමත්..ඉතින් මේ ප්‍රශ්නෙට කියාපු විසඳුම තමයි eBooks බාවිතය. සල්ලිදීල ගන්න ගියොත් බර ගානක්....අනික අපි කවද්ද සල්ලි දීල ඕව ගත්තෙ..:P


වැඩි කතා ඕනෙ නෑ පහත තියෙන බාගත කරගැනීමේ links හරහා ඔබත් දැන්ම බාගන්න..

Free Download PHP 5 for Dummies

ඉහත බාගත කරගැනීමේ link එක ක්‍රියා නොකරයි නම් දැනම් දෙන්න..

SinhalaPress Facebook page එක like කරල, SinhalaPress Follow කරල SinhalaPress හා එක්වෙන්න පුලුවන්. ඒ වගේම Lanka Online Facebook Group එක මගින් SinhalaPress හි මිතුරු සමාජය හා එක්වන්න පුලුවන්.
ඔබට එදිනෙදා ඇතිවන තාක්ෂණික ගැටලු වලට ඉක්මන් විසදුම් ලබාදීම සහ නවතම තාක්ෂණික පුවත්, තාක්ෂනයන් සහ නව නිපැයුම් පිලිබද සාකච්චා අරමුණු කොට ආරම්භ කල SinhalaPress Forum එක හා ඔබත් අදම එක්වන්න.

2 comments: Post a comment

මගේ බ්ලොගේකටත් ගිහින් බලන්න.
http://rivindublog.blogspot.com

Post a Comment