හ්ම්....අද මම කියන්න යන්නෙ ටිකක් විතර අමුතු දෙයක්. අමුතු දෙයක් කිව්වෙ සාමාණ්‍යයෙන් මේ බ්ලොග් එකේ ලියවෙන දේවල්වලට වඩා වෙනස්දෙයක් අද ලියන නිසා. මේක මේ මම අන්තර්ජාලයේ පොඩි රස්දියාදුවක් ගහන ගමන් අහම්බෙන් දැක්ක දෙයක්..හ්ම්..දැන් කතාවට එමුකෝ..! අපි හැමෝම වාගේ සාමාණයෙන් සුවඳ විලවුන්(perfume) බාවිතා කරනවනේ..ගොඩක් කොල්ලොනම් ඔය කඩේකට ගියාම සුවඳ බැලුව ගත්ත, අපේ අය අතර ජනප්‍රිය සුවඳ විලවුන් වර්ග වෙන්නේ AXE, adidas, Voodoo, gold..etc වගේ වර්ගනේ..ඉතින් මේවගේ දේවල් අපි හැමෝම වගේ බාවිතා කරන්නේ අනෙකාගේ ආකර්ෂණය දිනාගන්න, ප්‍රියමනාප කම වැඩිදියුනු කරගන්න වගේ දේවල් වලටනේ..මම නම් මීට අමතරව දවස්ගානක් පට්ට ගහපු T-shirt එහෙම නැවුම් විදියට තියාගන්නත් මේව බාවිතා කරනව :P
ඔය සාමාණ්‍ය සුවඳ විලවුන් අතරේ ටිකක් විතර අසාමාණ්‍ය(මේවගේ දේවල් තවමත් අසානැති අයට සහ බාවිතා කර නොමැති අය සදහා) සුවඳ විලවුන් වර්ගත් තියෙනවා..මේ ගැන තමයි මම අද කියන්න යන්නේ..ඇත්තම කියනවානම් මම මේගැන දැනගත්තේ මේලඟදි ඉඳන්..සමහරවිට මේගැන ඔයාල අහලත් ඇති බාවිතා කරලත් ඇති. ඒතමයි මානව ෆෙරෝමෝන අඩංගු සුවඳ විලවුන් වර්ග.
ෆෙරෝමෝන කියන දේ කවුරුත් දන්නවනේ...! උසස්පෙළ ජීව විද්‍යාව හදාරපු අය නම් මේගැන හොදටම දන්නවා..සරලව කියනවානම් ෆෙරෝමෝනයක් කියන්නේ සතුන් ඔවුන්ගේ පණිවුඩ හුවමාරු කරගන්න බාවිතා කරන ජෛයිව රසායනිකයක්..
මේ දේ අපි ජෛයිව පළිබෝධ නාශක ක්‍රමයක් විදියට කාලයක ඉදන් බාවිතා කරනවා..උදාහරන කීපයකුත් දෙනවනම්.
01. පොල්ගස් වල රතුකුරුමිණි පළිබෝධකයා මර්ධනයට
02. වී වගාවේ ගොයම් මැස්සා නම් පළිබෝධකයා මර්ධනයට(කෙම් ක්‍රමයකි)
අපි කවද්ද හිතුවෙ සතුන්ගෙ ෆෙරෝමෝන බාවිතා කරල එක එක දේවල් කරාට මිනිස් ෆෙරෝමෝන ලිංගික ආකර්ෂණය සඳහා යොදා ගනියි කියලා :O
ඉතින් මේ මානව ෆෙරෝමෝන අඩංගු සුවඳ විලවුන් හදන අය කියන විදියට මේව බාවිතා කරාම ප්‍රතිවිරුද්ධ ලිංගියකයන්ගේ ඉතා ඉහල ආකර්ෂණයක් තමන්වෙත ඇති වෙනවලු..ඒ වගේම විවිද අවස්තා සදහාත් එකිනෙකට වෙනස් ෆෙරෝමෝන බාවිතා කරල හදපු සුවඳවිලවුන් තියෙනවලු..කොහොමද වැඩේ :D හැබැයි මම දන්නෙ නම් නෑ මේව ලංකාවෙ ගන්න තියෙනවද කියලනම්..හැබැයි ඕන කෙනෙක්ට EBay.com එකෙන් ගන්න පුලුවන්..
බලන්නකෝ ඔය පහතින් තියෙන වීඩියෝවත්..
මෙන්න මේ වෙබ් අඩවියට ගියාම තවත් ගොඩක් විස්තර මේ ගැන දැනගන්න පුලුවන්..http://www.luvessentials.com/
Sunday, April 29, 2012
කෙල්ලෙක් දාගන්න කියාපු බඩ්ඩ :D best way to attract a women :-)
Posted by
Rajitha Perera
at
Sunday, April 29, 2012
5
comments
Labels: Personal Development, Tips and Tricks
Wednesday, April 18, 2012
Maxthon එක්ක Youtube වැඩකිඩ..පට්ටයි හොඳේ :-)
ඔන්න යාළුවනේ අද මම ඔයාලට අරගෙන ආවේ පොඩි Trick එකක්. දින පතා Videos බලන්න YouTube යන අපේ යාළුවන්ට තියෙන ලොකු ප්‍රශ්ණයක් තමයි. YouTube එකේ තියෙන Videos තමන්ට පහසු ආකාරයකට බලන්න බැරි කම සහ බාගත(Download) කරගන්න තියෙන අපහසුතා. බාගත කරගන්න නම් Internet download manager වැනි උසස්තත්වයේ මෘදුකාංග තිබුනත් අපේ අය කීයෙන් කීදෙනාද එවැනි වාණිජමය මෘදුකාංග මුදල් ගෙවල ගන්නේ. බොහෝ අය කරන්නේ Crack කරල බාවිතා කරන එක. ඒකත් ටික කාලයි, මේ සඳහා අතුරු විසඳුම් විදියට විවිද Browser addons, extensions තිබුනත් ඒවාත් යම් යම් අවස්තාවලදී හරිහැටි ක්‍රියාත්මක වන්නේ නැහැ. ඔය මම කිව්වෙ Youtube එකේ Videos බාගත(Download) කරගන්න ගියාම විඳින්න වෙන කරදර.
අනිත් දේ තමයි YouTube හි වීඩියෝවක් බලන විට තමන්ට අවශ්‍ය විදියට එහි ප්‍රමාණය වෙනස්කරගන්න, පහසුවෙන් Minimize, Maximize කරගන්න, තමන් කැමති තැනකට චලණය කරන්න වගේ ගොඩක් බාවිතා කරන්නාගේ පහසුවට හේතුවෙන කරුනු අන්තර්ගතවන්නේ නැහැ. මෙවැනි පහසුකම් බාවිතා කරන්නට නම් JetAudio වැනි සාමාණ්‍ය Desktop Media Player එකක් බාවිතා කරන්න වෙනවා. නමුත් ඉහත සඳහන් කල සියලු ගැටලු වලට විසඳුම් Maxthon වෙබ් බ්‍රව්සරයත් සමග අපට ලැබිලා තියෙනවා. මෙය Maxthon වෙබ් බ්‍රව්සරයටම විශේෂිත වූ ගුණාන්ගයක්.
මම පහතින් දක්වල තියෙන්නේ කොහොමද YouTube එක Maxthon Web Browser එකත් සමග සහයෝගයෙන් වැඩ කරන්නේ කියලා.
අකමැත්තක් නැත්නම් SinhalaPress Follow කරල SinhalaPress Facebook Page එක Like කරල සහයෝගයක් දෙන්න.
අනිත් දේ තමයි YouTube හි වීඩියෝවක් බලන විට තමන්ට අවශ්‍ය විදියට එහි ප්‍රමාණය වෙනස්කරගන්න, පහසුවෙන් Minimize, Maximize කරගන්න, තමන් කැමති තැනකට චලණය කරන්න වගේ ගොඩක් බාවිතා කරන්නාගේ පහසුවට හේතුවෙන කරුනු අන්තර්ගතවන්නේ නැහැ. මෙවැනි පහසුකම් බාවිතා කරන්නට නම් JetAudio වැනි සාමාණ්‍ය Desktop Media Player එකක් බාවිතා කරන්න වෙනවා. නමුත් ඉහත සඳහන් කල සියලු ගැටලු වලට විසඳුම් Maxthon වෙබ් බ්‍රව්සරයත් සමග අපට ලැබිලා තියෙනවා. මෙය Maxthon වෙබ් බ්‍රව්සරයටම විශේෂිත වූ ගුණාන්ගයක්.
මම පහතින් දක්වල තියෙන්නේ කොහොමද YouTube එක Maxthon Web Browser එකත් සමග සහයෝගයෙන් වැඩ කරන්නේ කියලා.
පැහැදිලිව බලාගැනීම සඳහා රූප මත ඔබන්න
Maxthon වෙබ් බ්‍රව්සරය අනේක් වෙබ් බ්‍රවිසරයන් හා සසඳන විට ඉතා වේගවත් මෙන්ම බාවිතා කරන්නාට පහසුවෙන අන්දමින් සැලසුම් කරන වෙබ් බ්‍රව්සරයක් කියන්න පුලුවන්. දැනටමත් ගොඩදෙනෙක් මෙය බාවිතා කරලත් ඇති. තවමත් උත්සාහ කරල නැති අය උත්සාහ කරල බලල අදහස් කියන්නකෝ..
අකමැත්තක් නැත්නම් SinhalaPress Follow කරල SinhalaPress Facebook Page එක Like කරල සහයෝගයක් දෙන්න.
Posted by
Rajitha Perera
at
Wednesday, April 18, 2012
4
comments
Labels: Maxthon Web Browser, Tips and Tricks
Tuesday, April 17, 2012
PHP ඉගෙන ගන්න කියාපු බඩ්ඩ ;-)

ඔය මදෑ ජංජාලෙ රස්දියාදු ගැහැව :P දැන්වත් PHP ටිකක් ඉගෙන ගත්තොත් නරකද??? හ්ම්....ගොඩදෙනෙක් මේසඳහා දුවන්නේ w3schools එකටනේ..හැබැයි පොඩි ගැටලුවක් තියෙනවා. ඒතමයි w3schools වෙබ් අඩවියේ අන්තර්ගත තොරතුරු 100% නිවැරිදි නොවීමත් ඉක්මනින් යාවත්කාලීන නොවීමත්..ඉතින් මේ ප්‍රශ්නෙට කියාපු විසඳුම තමයි eBooks බාවිතය. සල්ලිදීල ගන්න ගියොත් බර ගානක්....අනික අපි කවද්ද සල්ලි දීල ඕව ගත්තෙ..:P
වැඩි කතා ඕනෙ නෑ පහත තියෙන බාගත කරගැනීමේ links හරහා ඔබත් දැන්ම බාගන්න..
Free Download PHP 5 for Dummies
ඉහත බාගත කරගැනීමේ link එක ක්‍රියා නොකරයි නම් දැනම් දෙන්න..
Posted by
Rajitha Perera
at
Tuesday, April 17, 2012
2
comments
Labels: eBooks Download
Subscribe to:
Posts (Atom)